සිංගප්පූරු නීතිය හා ස්වදේශ කටයුතු ඇමති, අගමැති හමුවෙයි

Wednesday, 08 January 2020 - 13:35

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ මෙම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිලිබදව සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මෙම හමුවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු පිලිබද ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ද එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories