මියන්මාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 74 දෙනෙකු දිවයිනට රැගෙන එයි (වීඩියෝ)

Saturday, 16 May 2020 - 12:29

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+74+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 74 දෙනෙකු අද යළි මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ, පස්වරු 12යි 5ට පමණ මියන්මාර ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපළේ සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කළ බව හිරු කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories