| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි වාර්තා වනවා. හිරු වාර්තාකරුවන් සඳහන් කරන්නේ වම්බටු, කිලෝවක තොග මිල රුපියල් 25ත්, 40ත් අතරත්, ගෝවා රුපියල් 15ත්, 20ත් අතරත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 25ත්, 30ත් අතර ප‍්‍රමාණයකට අලෙවි වන බවයි. ඒ ඇතුළු වෙනත් එළවළු මිල ගණන් සීග‍්‍ර ලෙස පහත වැටී ඇති බවයි සදහන් වන්නේ. වෙළෙදපොළට ලැබෙන සැපයුම වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල අඩුවීමක් දක්නට ඇති බවයි වෙළෙදුන් පෙන්වා දෙන්නේ.