සිරියාව ගැන කතා කිරීමට ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-23
සිරියාව ගැන කතා කිරීමට ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි.
2012 අප්‍රියෙල් 19 බ්‍රහස්පතින්දා- පස්වරු 07:19



සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (19) රාත‍්‍රියේ රැස්වීමට නියමිතයි. මෙම හමුවට විශේෂ ලිපියක් යොමු කරමින් ජගත් මහලේකම් බෑන් කී මූන් සඳහන් කළේ සිරියානු රජය එක්සත් ජාතීන්ට  ලබාදුන් පොරොන්දු කඩ කර ඇති බවයි. ජගත් නිරීක්ෂකයන් සිරියාවට පැමිණි අවස්ථාවේ ඔවුන් ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා. ඉන් අනතුරුවයි 30ක් වූ නිරීක්ෂකයින් සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ. මීට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සිරියාව සම්බන්ධයෙන් කටයුතු කරන රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට ද නියමිතයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)