| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

අයථා අන්දමින් මාර්ග බලපත‍්‍රයක් ලබාදුන් බවට චෝදනා කරමින් කොළඹ - කළුතර පෞද්ගලික බස් රථ සේවකයන් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක‍්‍රියාත්මකයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ කළුතර දිස්ත‍්‍රික් නියෝජිත අයි.කේ. ධර්මසිරි කියා සිටියේ විසඳුමක් නොලැබුණහොත් හෙට දිනයේදී කළුතරින් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වන බවයි.