| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මෙරට ශ‍්‍රමිකයන්ට සිරියානු ජනරජයේ රැකියා අවස්ථා දහසක් පමණ ලබාදීමට එකඟත්වය පළ වී තිබෙනවා. ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිරියානු ජනරජයේ කන්සියුලර් ජනරාල්වරයා සමග පසුගියදා පැවති සාකච්ජාවකදී ඒ පිළිබඳව අවධානය යොමු වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දෙරට අතර එකඟතාවයකට පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.