අකලංක පෙම්වතෙක්.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පෙරවරු 08:15
අකලංක ගනේගම කියන්නේ එක වෙලාවක කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්. තවත් වෙලාවක නර්තන ශිල්පියෙක්. ඒ වගේම ඉදිරියේදී නළු වරකමකුත් ඔහුට තියෙනවා. ඒ වගේම ගීත නිර්මාණ කිහිපයකුත් එලි දක්වන්නයි අකලංක හිතාගෙන ඉන්නේ. මෙච්චර වැඩ ගොඩක් කරන අකලංකට ආදරේ ගැන හිතන්න වෙලාවක් තියෙනව ද ? ඒ ගැන අපි අකලංකගෙන් ඇහුවාම ඔහු කියන්නේ ආදරේ කරන්න වෙලාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහු මේ වෙනකොටත් පෙම්වතෙක්. මේ අවුරුද්දේ අන්තිම හරි ලබන අවුරුද්දේ මුල හරි තමයි අකලංකගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ කියලා කියලයි ඔහු කියන්නේ.
