| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

විපක්ෂයේ බලපෑම් මත කිසිසේත් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව පාකිස්තාන අග‍්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි ප‍්‍රකාශ කළා. එරට ජනාධිපතිවරයාට එල්ල වූ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වූ නිසා අග‍්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසයි විපක්ෂය බල කර ඇත්තේ. කෙසේ වෙතත් අදාළ වංචා පිළිබද අධිකරණය දුන් නියෝග පිළි නොපැදීම හේතුවෙන් පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරයාව එරට අධිකරණය ඊයේ (26) වරදකරු බවට පත් කළා.