අධ්‍යාපනයේ දූෂණ ප‍්‍රසිද්ධ රහසක් - නියෝජ්‍ය ඇමති පිළි ගනී.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ගොවීන්ට පොහොර නැද්ද ?


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
අධ්‍යාපනයේ දූෂණ ප‍්‍රසිද්ධ රහසක් - නියෝජ්‍ය ඇමති පිළි ගනී.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 06:43



පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සෑම අංශයකම දූෂණ චෝදනා පවතින බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසියාකාරයෙන් කටයුතු නොකරන බවයි. එබැවින් දෙමව්පියන් සහ අනෙකුත් අධ්‍යාපන බලධාරීන්ට අධිකරණයේ පිහිට පැතීමට පවා සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන්නේ. මීට පෙර පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කළ බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත්, එම කමිටුවලින් ද ප‍්‍රයෝජනවත් ප‍්‍රතිඵලයක් අත් වී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා පවසන්නේ.



මේ සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එල්ල වී ඇති වංචා දූෂණ චෝදනාවලින් අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට ගැලවිය නොහැකි බවයි. මෙම දූෂණ ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)