| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය පවසනවා. ඊයේ රාත‍්‍රියේ සිට සියයට 60 කින් පමණ පහත රට සහ කන්ද උඩරට එළවළු මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ එළවළු තොග ලැබීමේ ප‍්‍රමාණය අවම වීමයි. මීට අමතරව පසුගිය කාලයේ තිබූ වර්ෂාපතනය හේතුවෙන් එළවළු තොග නරක්වීමද මීට බලපා ඇති තවත් එක් හේතුවක් වනවා.