| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ජනප‍්‍රිය බොලිවුඞ් නිළි කත‍්‍රිනා කයිෆ් ගේ නම බොරු එකක් කියලා වාර්තාවෙනවා. එයාගේ ඇත්ත නම කත‍්‍රිනා මාකොට් කියලයි දැන් ආරංචි වෙන්නේ. සිනමා ක්‍ෂෙත‍්‍රයට එන්න ඕන නිසා නම වෙනස් කළ කත‍්‍රිනාගේ ගුවන් ගමන් බලපත‍්‍රයේ තාමන් තියෙන්නේ පරණ නම කියලයි බොලිවුඞ් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.