| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජනප‍්‍රිය නිළි මුතු තරංගා කියන්නේ ෂූටින් ගිය වෙලාවට ටික කාපු නිසා එය මහත් වෙලා කියලා. අවුරුදු 10 කින් විතර නිරූපිකාවක් විදියට කටයුතු නොකළ නිසා පසුගිය දවස්වල ඇඟ ගැන හිතන්න බැරිවුණා කියලයි මුතු කියන්නේ. කොළඹින් පිට රූපගතකිරීම්වලට ගියාපුවාම හැමදේම කන එකයි ව්‍යායාම කරන්නේ නැති එකයි මහත්වෙන්න හේතුව කියලා තමයි මුතු ගොඩක් කියන්නේ. කොහොම වුණත් ආයෙත් නිරූපිකාවක් වෙන්න පුළුවන් වුනොත් හොඳයි කියලා මුතු තරංගා හිරුට කිව්වා.