| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

රුපියලේ අගය බාල්දු වනවා සේම ආණ්ඩුව ද බාල්දු වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ රජයේ නාස්තිය සහ අනවශ්‍ය වියදම් නිසා ජනතාව දිනෙන් දින වැඩිවෙන ජීවන බරින් අපහසුතාවට පත්වන බවයි.