| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ 65 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි. ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ මේ වනවිට පෙරමුණ ගෙන සිටින්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි. අද තරඟ වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ස්ථානයේ පසුවන අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවනවා.