| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ෆේස් බුක් හරහා ඡන්ද දායකයින්ට බලපෑම් කළ බවට පවසමින් තායිවාන ජනාධිපති මායිං ජෝ ට ඩොලර් ලක්ෂ 5 ක දඩයක් නියම කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම දඩය නියම කර ඇති බවයි. එරට මැතිවරණ නීතිරීතිවලට අනුව ඡන්දය ප‍්‍රකාශය කරන දිනයේ අන්තර්ජාලය භාවිතා කරමින් ඡන්ද දායකයින්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තායිවාන ජනාධිපතිවරයා ලෙස මායිං ජෝ දෙවන වරටත් ලබන සඳුදා දිවුරුම් දීමට නියමිතයි.