නේටෝ හමුව ඇමරිකාවේදී ආරම්භ වේ.
2012 මැයි 20 ඉරිදා- පස්වරු 05:27
ජී 8 සමුළුවට සමගාමීව පැවැත්වෙන නේටෝ හමුව අද ඇමරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ වුණා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා නේටෝ සංවිධානයට අයත් රටවල් සහභාගීවීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙවර නේටෝ සමුළුවේ අරමුණ වී ඇත්තේ ඇෆ්ගනීස්ථානයේ පවතින යුධ ගැටුම් වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරිමයි. මේ අතර නේටෝ සමුළුව සඳහා ප‍්‍රහාරයක් එල්ල කිරිමට සැරසුණු සැකකාර පුද්ගලයින් තුන් දෙනෙකු ද ඇමරිකානු ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
fkafgda yuqj weußldfõ§ wdrïN fõ'
Ô 8 iuq¿jg iu.dój meje;afjk fkafgda yuqj wo weußldfõ Ñldf.da kqjr§ wdrïN jqKd' foÈkla mqrd meje;afjk fuu iuq¿j i|yd fkafgda ixúOdkhg wh;a rgj,a iyNd.Sùug kshñ; njhs úfoia jd¾;d i|yka lf<a' fujr fkafgda iuq¿fõ wruqK ù we;af;a we*a.kSia:dkfha mj;sk hqO .egqï jd;djrKh ms<sn| idlÉPd lsßuhs' fï w;r fkafgda iuq¿j i|yd m%ydrhla t,a, lsßug ieriqKq ielldr mqoa.,hska ;=ka fofkl= o weußldkq wdrlaIl wxYh úiska w;awvx.=jg f.k ;sfnkjd'
