| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මේ ලෝකේ ආදරේ නොකරපු කෙනෙක් නෑ වගේම දේව්දාස් චිත‍්‍රපටිය නොබලපු කෙනෙකුත් හොයන්න බැරි තරම්. ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත් රගපාපු දේව්දාස් චිත‍්‍රපටිය නිර්මාණය කරලා මේ අවුරුද්දට හරියටම අවුරුදු 10 ක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දේව්දාස් 3D තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන්නයි අධ්‍යක්ෂ සංජය ලීලා බන්සායි හිතාගෙන ඉන්නෙ. ආදරය කරන හැමෝටම මේක හොඳ ආරංචියක් වෙයි.