| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

නළුවෙක් නොවුණත් නළුවෙක්ටත් වඩා ජනප‍්‍රිය කරන් ජොහාර්ට් දැන් අවුරුදු 40 ක්. තාම තනිකඩයෙක් වුණත් කරන්ට යාළුවන්ගෙන් නම් කිසි අඩුවක් නෑ. ඒ නිසා ගිය සිකුරාදා තිබුණ ඔහුගේ උපන් දින සාදයට පායපු නැති බොලිවුඞ් තරුවක් හොයාගන්න බැරිතරම්. මේ හැමෝම කරන්ගේ උපන් දින සාදයට අඳන ඇදුම් ගැන යන එන විදිහ ගැන සැළසුම් කළේ සෑහෙන කාලෙකට කලින්. අපිට ලැබුණ ආරංචියේ හැටියට කරන්ගේ උපන්දින සාදය තමයි මේ අවුරුද්දේ තිබුණ දැවැන්තම සාදය.