| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජනපි‍්‍රය නළු ජගත් චමිලගේ ආදරණීය බිරිඳට චමිල මුල්ම කාලයේ සලකල තියෙන්නේ එයාගෙම නංගි කෙනෙක් වගේලූ. ගුරු ගෙදර චිත‍්‍රපටය කරන කාලයේ එහි අධ්‍යක්ෂක ධර්ම ශ‍්‍රීගේ නිවසේ ඉන්න කාලෙලූ මේ නංගිව අදුර ගත්තේ. කොහොමහරි අන්තිමට ඒ නංගි බිරිඳත් කරගෙන දරුවො දෙන්නෙකුත් හදන්න ජගත් චමිලට පුළුවන් වුණා. ජගත් චමිල එදා රගපාපු ගුරුගෙදර චිත‍්‍රපටය මේ ඉරිදා හිරු ටී.වී එකෙන් පෙන්නනත් ලැයිස්තු කරලයි තියෙන්නේ.