පි‍්‍රයංකා අම්ම කෙනෙක්.
2012 ජූනි 04 සඳුදා- පෙරවරු 07:53
සුපිරි බොලිවුඞ් නිළි පි‍්‍රයංකා චොප්රට අම්ම කෙනෙක් වෙන්න හිතිලා. හැබැයි පුංචි දරුවෙක්ගෙ නෙමේ සිංහ ධේනුවකගේ. ඉතින් ලබන අවුරුද්දෙ අපේ‍්‍රල් 30 වැනිදා වෙනකම් රංචි සත්වෝද්‍යානයේ ඉන්න සුන්දරී කියන සිංහ ධේනුවගෙ භාරකාරයා පි‍්‍රයංකා චොප්රා. ඇය ඒ වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 2ක් වියදම් කරලා. පි‍්‍රයංකා මේ වගේ වැඩක් කරන පළවෙනි වතාව මේක නෙමේ. ඒ සත්වෝද්‍යානයේම ඉන්න දුර්ගා කියන කොටි ධේනුවගෙත් භාරකාරයා වුණේ ඇය. ඒ ගිය අවුරුදුදෙදි. දැන් ඉතින් මේ ලෙඬේ අනිත් තරු වලටත් බෝ වෙයිද දන්නෑ.
