| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

වැටුප් විෂමතා මුල් කර ගනිමින් අනිද්දා (06)සිට අඛණ්ඩ වෘත්තීය කි‍්‍රයාමාර්ගයන්ට අවතීර්ණවීමට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සූදානම් වනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තී සමිති සම්මේලනයේ සම ලේකම් ඞී.එම්. සේනාරත්න සඳහන් කළේ මෙම ගැටළුව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශය බලධාරීන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද ඒ සඳහා ආරාධනාවක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.