| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මුහුදු රළ ඔස්සේ ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ටොන් 165 ක් පමණ බරැති විශාල කොන්ක‍්‍රීට් තට්ටුවක් ගොඩ ගසා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2011 වසරේ ජපානයේ සුනාමි අවස්ථාවේදී වරායේ කැඩුණු කොටසක් මෙලෙස මුහුදු රළ ඔස්සේ පැමිණ ඇති බවයි. මෙම කොන්ක‍්‍රීට් තට්ටුවේ විශාල යකඩ කොටසක් ද පවතිනවා. කෙසේ වෙතත් ඇමරිකානු විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ මෙම කොන්ක‍්‍රීට් තට්ටුව සමඟ සංක‍්‍රමණික මුහුදු ජීවින් සිටිය හැකි බවටයි.