| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 37 කදී, කඩුළු 07 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටිනවා. මේ වනවිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තරගය නවතා ඇති අතර, අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය අවස්ථා දෙකකදී අතරමග නතර කරනු ලැබුවා. කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.