| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

නාවලපිටිය - උලපනේ ගඩොල් බෝක්කුව අසළ ලඳු කැළෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් ඊයේ (08) සොයාගෙන තිබෙනවා. මෙම මළ සිරුර වයස අවුරුදු 72ක් පමණ වන පුස්සැල්ලෑව - ටැප්ලි ජනපදයේ පදිංචිව සිටි දෙමළ ජාතිකයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ වන විට මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණය පිළිබද විශේෂ පරීක්ෂණයක් ද පොලීසිය ආරම්භ කර තිබෙනවා.