| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරගය මහනුවර - පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර පනහ අවසානයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 280 ක් රැස්කළා. ඒ, තිලකරත්න ඩිල්ෂාන්ගේ නොදැවී ලබාගත් ලකුණු 119 ත් සමගයි. එය ඩිල්ෂාන්ගේ 13 වන එක්දින ශතකය වීමද විශේෂත්වයක්. මහේල ජයවර්ධන ලකුණු 53 යි.