| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

රුසියානු ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව විරෝධතාවයක නිරතවීමට එරට කැරළිකාර සංවිධාන කිහිපයක් සූදානම් වනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ කැරළිකාර සංවිධාන කිහිපයක නායකයින් රජය මගින් අද අත්අඩංගුවට ගැනීම සමග ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව හෙට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ රජයට විරුද්ධව එරට අගනගරය වන මොස්කව් නුවරදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමටයි ඔවුන් කටයුතු සංවිධානය කර ඇත්තේ.