| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සිරියාව කුඩා ළමයින්ට වද හිංසා පමුණුවන රටක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි කුඩා ළමයින් හා යුද්ධය පිළිබඳ විශේෂ නියෝජිත රධිකා කුමාරස්වාමි පවසන්නේ සිරියානු රජයේ හමුදාව මෙන්ම කැරළිකරුවන්ද ළමයින් මිනිස් පළිහක් භාවිත කරමින් සිටින බවයි. පසුගිය කාලය තුළ සිරියාවේ ඇතිවූ ගැටුම්වලින් මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 10 ට අඩු කුඩා ළමයින් විශාල සංඛ්‍යාවක් සිටින බවද ඇය පෙන්වා දී තිබෙනවා.