දමිත් අළුත් වැඩක.
2012 ජූනි 24 ඉරිදා- පෙරවරු 08:34
‘‘මං හින්දා කවදාවත් කඳුළු සලන්න එපා නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා’’ මේ තියෙන්නේ දමිත් අසංකගේ අලූත් සිංදුවක්. මේ සිංදුවෙන් කියවෙන දේ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක්ද කියලා අපි දමිත්ගෙන් ඇහුවා. ඔහු කියන්නේ තමනුත් ආදරේ කරපු කෙනෙක් නිසා ඒ දේවලූත් මේ ගීතයට ඇතුළත් කරලා තියෙනවා කියලයි. කොහොම වුනත් මේ ගීතය ලියලා සංගීතවත් කරලා තියෙන්නේ ඔහුමයි. ඔහුට දැන් උවමනා වෙලා තියෙන්නේ තමන් තුළ හැංගිලා ඉන්න දමිත් අසංක කියන කෙනාව එළියට ගන්න. ඒ පිළිබඳව ඔහු අපිට කිව්වේ මෙහෙම දෙයක්.
