| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මෙරට කුළුබඩු නැගෙනහිර යුරෝපය තුළ ජනප‍්‍රිය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සංචාරක මණ්ඩලය තීරණය කොට තිබෙනවා. ඒ අනුව වෙළඳ ප‍්‍රදර්ශනයක් ඇතුළු ප‍්‍රවර්ධන වැඩසටහන් රැසක් නැගෙනහිර යුරෝපයට අයත් රටවල පැවැත්වෙන බවයි එම මණ්ඩලය පවසන්නේ. මේ වනවිට මෙරට කුළුබඩු බටහිර යුරෝපය සහ ඇමරිකානු වෙළඳපොළට අපනයනය කෙරෙන අතර ඉදිරියේදී ඒවා නැගෙනහිර යුරෝපා වෙළඳපොළටද අපනයනය කිරීමේ අරමුණිනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ.