| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හිමි වී තිබෙනවා. පාකිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 551 ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 391 කට සීමා වුණා. පාකිස්ථානය දෙවන ඉනිමේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 100 ක් ලබා සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.