| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියාතික හා ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තේරීම් තරග උළෙලක් අද (05) සුගතදාස කී‍්‍රඩාංගනයේදී ආරම්භ වුණා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම තේරීම් තරග සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 700 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වනවා. ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල අගෝස්තු මාසයේ ආරම්භ වන අතර, දකුණු ආසියාතික තරග උළෙල ලබන වසරේ පෙබරවාරි මස ආරම්භවීමට නියමිතයි.