| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ටෙස්ට් තරගාවලියේ දැනට ඉදිරියෙන් පසුවීම නිසා පාකිස්තානය සමග හෙට (08) ආරම්භ වන තුන්වන තරගයත් ජය ගැනීම ශී‍්‍ර ලංකාවේ අපේක්ෂාව බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ තරග සූදානම පිළිබඳව මහනුවර - පල්ලේකැලේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.