| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

තවත් දින 14 කින් ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන රටවල් කිහිපයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මේ වන විටත් ඔලිම්පික් ගම්මානයට පැමිණ පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ඔලිම්පික් නිල වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ කී‍්‍රඩකයන්ට අවශ්‍ය සියලූ පහසුකම් මේ වනවිටත් ලබාදී අවසන් බවයි. තරගාවලියට සහභාගි වන සියලූ රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එළඹෙන සඳුදා සිට නිළ වශයෙන් ඔලිම්පික් ගම්මානයට පැමිණීමට නියමිතව තිබෙනවා.