මු. කො. - ටී.එන්.ඒ. සමග සූදානමක්.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:33
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා දෙමළ ජාතික සන්ධානය එක්ව නැගෙනහිර පලාත් සභාවේ බලය ලබාගැනීමේ සූදානමක් පවතින බවට වාර්තාවනවා. ඒ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දයේදී මුස්ලිම් කොංග‍්‍රසය තනිව තරඟ කිරීමට තීරණය කිරීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ගන්නා බවයි.
