| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් පසුගියදා විදේශිය වෙළඳපල වෙත නිකුත් කළ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වටිනා ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව ප‍්‍රමාණය ඉක්මවායාමෙන් පෙන්නුම් කරන්නේ විදෙස් ආයෝජකයින් ශ‍්‍රී ලංකාව වෙත දක්වන උනන්දුව බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ මෙම ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සඳහා විදෙස් ආයෝජකයින් 400 කට අධික ප‍්‍රමාණයක් ඉල්ලූම් කර තිබූ බවයි.