ඇමෙරිකාවේ ආරක්ෂක වියදම් ඉහළට.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
ආසනික්, ජවිපෙ, නලින්ද සිල්වා.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-18
ඇමෙරිකාවේ ආරක්ෂක වියදම් ඉහළට.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 10:24


ඇමෙරිකානු ඩොලර් බිලියන 606 ක් වන ඇමෙරිකානු ආරක්ෂක අයවැය සඳහා එරට මහජන නියෝජිතයන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. එයින්, ඩොලර් බිලියන 518 ක් පෙන්ටගනය සඳහා වෙන් කරන අතර ඩොලර් බිලියන 88 යි දශම 5 ක් වැය කෙරෙන්නේ ඇමෙරිකානු හමුදාවල විදේශීය මෙහෙයුම්වලටයි. විශේෂයෙන් ඇෆ්ගනීස්ථානයේ සිදුකෙරෙන ඇමෙරිකානු මෙහෙයුම් සඳහා ඉන් වැඩි මුදලක් යෙදවෙනු ඇති. මෙවර ඇමෙරිකානු වාර්ෂික අයවැය ජනාධිපති බැරැුක් ඔබාමා අපේක්ෂා කළ මුදලට වඩා ඩොලර් බිලියන 2 ක ඉහළ අගයක් ගනු ලබනවා. එහෙත්, රිපබ්ලිකන් පක්ෂයේ බලය සහිත ඇමෙරිකානු මහජන නියෝජිත සභාව එම අයවැය ඊයේ අනුමත කළේ ඡුන්ද 326 ට 90 ක් ලෙසයි. ඇෆ්ගනීස්ථානයේ මෙහෙයුම් සඳහා රුසියාවෙන් මිලදි ගනු ලබන එම් අයි 17 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා 33 සඳහා වැයකෙරෙන මුදල ද මෙවර ඇමෙරිකානු ආරක්ෂක වියදම්වලට ඇතුළත්.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)