| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

තේ කම්හල් ස්ථානගත කිරිමේ දී නව ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා කම්හලේ අමුද්‍රව්‍ය ධාරිතාව සැලකිල්ලට ගෙන නව කම්හල් සඳහා අනුමැතිය ලබාදීම සිදුකරන බවයි එම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. තේ වගාවේ පසු අස්වනු හානිය සියයට 30 ක්. තේ වගාවේ පසු අස්වනු හානියට මූලික ලෙස බලපාන්නේ ප‍්‍රවාහනයේදී ඇති වන දුර්වලතායි.