| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් හම්බන්තොට - රිදීගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 2014 වර්ෂය වනවිට මෙය ජනතා අයිතියට පත්කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ. ශ‍්‍රී ලංකාවේ මෙවැනි සෆාරි උද්‍යායනයක් ඉදිවන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයක්.