| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මාතලේ - උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පිරිසක් අතර ඊයේ රාත‍්‍රියේ ගැටුමක් ඇති වී තිබෙනවා. එම ගැටුමෙන් කැපුම් තුවාල ලැබූ විපක්ෂනායක ඞී.ජී. නලින් සහ තවත් දෙදෙනෙකු මේ වන විට මාතලේ මහරෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මාතලේ තැන්න ප‍්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇති අතර පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති බව පොලිසිය සඳහන් කළා.