මෙගා බ්ලාස්ට් අද.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 08:01
ශ‍්‍රී ලාංකේය ප‍්‍රාසාංගික කලාවේ අති දැවැන්ත සංගීතමය අත්දැකීම හිරු මෙගා බ්ලාස්ට් අද (28) පස්වරුවේ දිවුලපිටිය ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. සම්පූර්ණයෙන්ම නොමිළේ පැවැත්වෙන මෙගා බ්ලාස්ට් ප‍්‍රසංගය අද (28) සංගීතයෙන් හැඩ කරන්නේ රොශාන් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ ප්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමයි. ශිහාන් මිහිරංග, භාතිය - සන්තුෂ්, සුරේන්ද්‍ර පෙරේරා, අමල් පෙරේරා, චාමර වීරසිංහ, බාචි සුසාන්, චාමික සිරිමාන්න, නදිනි පේ‍්‍රමදාස, අමිලා නදීශානි, ජින්ජර්, චලක චමුපති සහ සුසිල් ප‍්‍රනාන්දු ඇතුළු ජනප‍්‍රිය ගී තරු රැුසක් ප‍්‍රසංගයට එක්වනවා.
