උතුරු කොරියානුවන් ජයග‍්‍රහණයේ දිනය සමරයි.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ගොවීන්ට පොහොර නැද්ද ?


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
උතුරු කොරියානුවන් ජයග‍්‍රහණයේ දිනය සමරයි.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 10:31

1950 වසරේ සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධයේ නිමාව සලකුණු කිරීමේ උත්සවයකට උතුරු කොරියානුවන් ඊයේ (27) සහභාගි වුණා. උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක‍්‍රමණය කිරීමෙන් ඇරඹුණු යුද්ධය 1953 වසරේ ජුලි 27 වැනිදා අවසන් වූයේ සටන් විරාමයකින්. එහෙත් උතුරු කොරියානුවන් එය හඳුන්වන්නේ ජයග‍්‍රහණයේ දිනය ලෙසයි. ඒ නිමිත්තෙන් පියොංයැං නුවර ඊයේ (27) පැවැති සමරු උත්සවයට යුධ ප‍්‍රවීනයන් 3000කට වැඩි පිරිසක් සහභාගි වුණා. ඔවුන් ප‍්‍රතිඥා දුන්නේ උතුරු කොරියානු නව නායක කිම් ජොං අන්ට දිවි හිමියෙන් පක්ෂපාතී වන බවටයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)