| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ එය රජයේ වගකීමක් බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (28)එක්වෙමින්. උසස් අධ්‍යාපනය හදාරණ දරුවා නිවැරදි වෘත්තීය මාර්ගයකට යොමුකිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.