අපි‍්‍රකාවේ ඉබෝලා වෛරසය නැවතත්.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
13 ගැන වාමාශික සහ ජාතික මතය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-19
අපි‍්‍රකාවේ ඉබෝලා වෛරසය නැවතත්.
2012 ජූලි 29 ඉරිදා- පෙරවරු 10:21

මාරාන්තික ඉබෝලා වෛරසය හේතුවෙන් අපි‍්‍රකානු උගන්ඩා දේශයේ පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කම්පාලා අගනුවරට සැතපුම් සියයක් පමණ බටහිරින් වූ ප‍්‍රදේශයකයි ඉබෝලා උවදුර නැවත පැතිරී ඇත්තේ. ප‍්‍රතිශක්තිකරණයෙන් වළක්වාලීමට අපහසු මාරාන්තික වෛරසයක් වන ඉබෝලා ආසාදනය වූවන්ගෙන් සියයට 90 ක් පමණ මියයනවා. හදිසි උණ, හිසරදය, වමනය සහ වකුගඩු ආසාදනය මෙහි රෝග ලක්ෂණයි. 1976 වසරේදී ඉබෝලා වෛරසය හඳුනා ගැනීමෙන් පසු ඉන් මියගිය සංඛ්‍යාව 1200 කට අධිකයි. 2000 වසරේ දී අපි‍්‍රකානුවන් 425 දෙනෙකු ඉබෝලා වෛරසයට ගොදුරු වූ අතර ඉන් අඩක්ම ජිවිතක්ෂයට පත්වුණා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)