| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

පසුගිය වසරේ විසිතුරු මසුන් අපනයනයෙන් මිලියන 1100 ක පමණ මුදලක් උපයාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවූ බව ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ජයන්ත චන්ද්‍රසෝම කියා සිටියේ විසිතුරු මසුන් වගාකිරීමේ කර්මාන්තය අලූතින් ආරම්භ කරන ව්‍යාපාරිකයින් සඳහා දිවිනැගුම යටතේ අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම රුපියල් 37,500 ක ණය මුදලක්ද ලබාදීමට කටයුතු යොදන බවයි.