කොම්පඤ්ඤවීදියේ නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට.
2012 අගෝස්තු 01 බදාදා- පෙරවරු 07:27
කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමග නිවාස ප‍්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මෙය ජනතාවගේ ව්‍යාපෘතියක් බවයි.
ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා.
එම අවස්ථාවට එක්වූ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් ආරක්ෂක ලේකම්වරයාගේ නාගරික සංවර්ධන වැඩපිළිවෙල අගය කරනු ලැබුවේ මෙලෙසින්.
