| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

බොලිවුඞ් සුරූපිනිය කංගනා රනවුන් තවදුරටත් නිළියක් විතරක් නොවේ. දැනටමත් ඇය අධ්‍යක්ෂවරියක් වෙන්න පළවෙනි පියවර තියලා. හා හා පුරා කියලා කංගනා අධ්‍යක්ෂණය කරන්නේ ඇමරිකානු කෙටි චිත‍්‍රපටයක්. රූගතකිරීම් තියෙන්නේ ලොස් ඇන්ජලීස්වලලූ. මේ දවස්වල කංගනා ඉන්නේ එහේ. ඇය හිතාගෙන ඉන්නේ මේ චිත‍්‍රපටය ඇමරිකාවේ චිත‍්‍රපට උළෙලෙකටත් ඉදිරිපත් කරන්නලූ. මේ අලූත් අධ්‍යක්ෂවරියට අපෙනුත් සුබ පැතුම්..