| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ගාල්ල නගරයේ සිදුකළ සෝදිසියකදී විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 20 දෙනෙකු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මූලස්ථාන පොලිසිය සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරින් ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකළේ. මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.