| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි හරූන් ලොගාඞ් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිට මාස 3 ක කාලයක් සඳහා ඔහු උපදේශකයෙකු ලෙස පත් කළ බවයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පරිපාලනයට සහ දියුණුවට ඔහු සතු දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම මෙමගින් බලාපොරොත්තු වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.