රගර් තරඟයේ ගැටුමක්.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ශිරාල් - මෛත‍්‍රී යූ එන් පි යෙන් නෙරපීම.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-20
රගර් තරඟයේ ගැටුමක්.
2012 අගෝස්තු 03 සිකුරාදා- පස්වරු 08:09

ශ‍්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ අද පැවති අන්තර් සමාජ රග්බි තරඟයකදී ගැටුමක් හට ගත්තා. තරඟයේ අවසන් මිනිත්තුවේදී පොලිස් ක‍්‍රීඩකයෙකු ගුවන් හමුදා ක‍්‍රීඩකයෙකුට පහරදීමත් සමග මෙම ගැටුම හටගත් බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරන විදේශීය ක‍්‍රීඩකයෙකුට මෙහිදී තරඟ තහනමක්ද පැනවුණා. ක‍්‍රීඩකයන් අතර ඇතිවූ ගැටුමට පේ‍්‍රක්ෂකයන්ද මැදිහත්වුණ බවයි වාර්තාවන්නේ.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)