| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කොළඹ කොටස් වෙළෙදපොළේ මිල දර්ශක ඊයේ (03) දිනයේ දී අවගමනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය ඒකක 28.58කින් පහත වැටී දිනය අවසන දී 4931.47ක් ලෙස සටහන් වුණා. එය මිල දර්ශකයේ සියයට දශම 5ක පමණ පහත වැටීමක්. මිලංකා දර්ශකය ඒකක 14.91කින් පහත වැටුණු අතර, දිනය අවසනදී සටහන් වූයේ 4380.75ක් ලෙසයි. කොළඹ කොටස් වෙළෙදපොළේ ඊයේ (03) දිනයේ කොටස් මිලියන එකොළහමාරක් පමණ හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් මිලියන 308ක්.